Sunday, April 13, 2014

සුභ නව වසරක්

ඈත රටක බිත්ති හතරකට කොටුවී ඔයා මේ අවුරුද්දේ තනිකම පාලුවෙන් පිරිච්ච අවුරුද්දක් ගෙවන්න උනේ මොන හෙතුවකටද කියන්න නම් මන් දන්නේ නැහැ පන . අපි දෙන්න ගිය අවුරුද්දේ අවුරුදු සමරපු හැටි මතක් උනා මට අද . මන් අදත් ඒ සොඳුරු මතකයන් එක්ක ජිවත් වෙනවා සඳු .

තව විනාඩි කිහිපයකින් පටන් ගන්නා අවුරුද්ද මගේ පනට


සුභම සුභ නව වසරක් වේවා . 




පරිස්සමෙන් ඉන්න සඳු
බුදුසරණයි 

1 comment:

  1. වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

    ReplyDelete