Monday, July 20, 2015

~ කොල්ලෙක් රට යන්න ඉස්සෙල්ලා ~

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි
මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි

~ රට ගිහිල්ලා ~

 එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ....

 ~ ගිහිල්ලා ටික දවසකින් ~

දුර කතනයකින් මම ඔබ අමතමි
හමු විය නොහැකි නිසා

~ කෙල්ල ~

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

දෑසේ ඔය රුව මැවිලා
නෑ ලග සැනසුම රැදිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි අපි තව දුර ඇදිලා

~ ලංකාවට එන කොට ~

මම එන්නේ #$%^&*( රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා

~ ලංකාවට ආවාම ~

මගේ සුරතේ රැඳුනු මුදුව ඔබේ අතේ පළඳා
එතෙර ගිය රන් කහවනු සොයන්න සිතලා
මංගල සළු නුඹට අරන් කුඩුවෙන් ආව දිනේ
හොර රහසේම නුඹ වෙන දීගෙක ගිහිල්ල

~ ලංකාවට ඇවිල්ලා ටික කාලෙකින් ~

මිනිසෙකු පිට නැගී අසරුවෙකි
ඒ මිනිසා ගෙයි වහලෙට බරකි

No comments:

Post a Comment