Wednesday, May 13, 2015

~ ඉලන්දාරි මං තනිවම හොර රහසේ ඈඬුවා ~





පිරිමි අපි වැඩිපුර අඩනවා දැකලා නැහැනේ . ඒ නිසා ඇත්තටම ලෝකේ බොහෝ දෙනෙක් හිතනවා ඇති පිරිමි අඬන්නේ නැතුව ඇති කියලා . ඒ ගොල්ලන්ට ගල් හිත් තියෙන්නේ කියලා හිතන් ඇති . මං දන්නා තරමට හැම වීරයෙක්ම තනි උනාම අසරණයි .මං දන්න බොහෝ යාළුවො ආදරය ඉස්සෙරහා අසරණ වෙලා බොළඳ වෙලා අඬලා තියෙනවා . මම හිතන්නේ ගැහැණු ප්‍රසිද්ධියේ අඬනවා නමුත් පිරිමි අප්‍රසිද්ධියේ අඬනවා. පෙම්වතා කියන්නෙත් එහෙම එකෙක් .කොල්ලෙක්ගෙන් පෙම්වත්තෙක්ගෙන් සහෝදරයෙක්ගෙන් අහලා බලන්න අසරණ උන වෙලාවක අඬලා නැද්ද කියලා . හුඟක් පිරිමි ප්‍රසිද්දියේ අඬන්නේ නැත්තේ ලජ්ජා නිසා . ඕනෑම පිරිමියෙක් අඬලා තියෙනවා අනිවාර්යෙන් . හැබැයි හොරෙන් තනිවම . කොල්ලෙක් සහෝදරයෙක් පෙම්වතෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රසිද්ධ ස්ථානයක අඬන්න උනොත් ඔහු කොච්චර මානසික පීඩනයකට ලක් වෙනවා ඇතිද .ඒ පීඩනය ලෑජ්ජව සමහර විටෙක කෙල්ලෙක්ට ගැහැනියකට දරා ගැනීමට ශක්තියක් තිබෙනවා ඇති .ගැහැණු මතක තියා ගන්න ඕනේ පිරිමිත් අඬනවා ප්‍රසිද්දියේ නෙමේ රහසින් කියලා.




භුකියේ ලිංකුව  - https://www.facebook.com/janith.umindu/posts/741052325993315?pnref=story

Monday, March 30, 2015

සදකඩ පහණක කැටයම් ඔපලා

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා
(උපුටා ගැනීමකි)

Wednesday, February 18, 2015

සිංහල කුණුහරප




අපි එදිනෙදා සමාජය තුල කොච්චරනම් කුණුහබ්බ (  අසභ්‍ය වචන )කියනවද ( ප්‍රශ්නාර්ථයක් ) බොහෝ අයට තැනක් නොතැනක් නැහැ කුණුහබ්බ කියා වෙනවා  (තිතක්) අපිට ඇයි බැරි මේ වචන සම්භාව්‍ය විදිහට කියන්න (තිතක්)


පල්ලෙහා තියෙන්නේ ඊට උදාහරණ ටිකක් . ඔයාලත් දන්න සම්භව්‍ය කුණුහබ්බ තියෙනවනම්  යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න 
(තිතක්)

හුත්තා - යෝනියා


කෑයියා - ශිෂ්නයා

කෑරියා - ශුක්‍රානුවා


පුක තමා - ගුදමාර්ගය තමා


හුකපං - ලිංගි ක්‍රියාකාරකම් වල යෙදියං

හුත්තිගේ පුතා - යෝනිගේ පුතා


පල වේසි - පල ගනිකාව


පක තමා - ශිෂ්න තමා


ඇරපන් මට පුකේ -  අරිපං මගේ ගුද මාර්ගේ


ඈට දෙක - වුෂන කෝෂ දෙක 


උදාහරනයක් පහත දැක්වේ (තිතක්)


අඩෝ කෑරියා තෝ දන්නැද්ද හුත්තො මමත් හොද කෑරියෙක් තමා හරිද , හුත්තිගේ කොල්ලෝ තොගේ ඈට දෙක පුක වටේ පටලවල පුකේ අරින්නේ හරිද (තිතක්)


අඩෝ ශුක්ක්‍රානුවෝ තෝ දන් නැද්ද යෝනියෝ මමත් හොද ශිෂ්නයක් තමා හරිද යෝනිගේ කොල්ලෝ තොගේ වෘෂන කෝෂ දෙක ගුද මාර්ගය වටේ පටලවල ගුදමාර්ගේ අරින්නේ හරිද (තිතක්).